Monday, November 5, 2018

සත්‍යම් සිවම් සුන්දරම්



ජීවිතේ කියන්නේ මේකටයි..!

ආවොත් යන්ට වෙයි,

ගියත් ආයෙත් එන්ට වෙයි,

ඔය අතර,

පුංචි පුංචි ආතල්..

ඇස,දිව,කය,මන,පිනවන......,

හිටි ගමන් සලා වැටුම්

කුමකින් කුමක් වේ දැයි නොමදන්න...

අනේ,"බුදු සරණයි!කියා 

කියන්නට නම් එපා!

උන්වහන්සේටත් බැරි උනා

වළක්කගන්ට කරැමේ...,

"ක්ලාන්තයි ආනන්ද,

පිපාසයි ආනන්ද........"

සර්වබලධාරී අරැන්දැට කියන්ටත් එපා,

අනුන්ගෙ ගෑණියකට දුන්න

තමන්ගෙ පුතා 

කුරැසෙකට.තියල ඇණ.ගහන කොට

මොනවත් කරගන්ට බැරි උන

බම්බුවෙ සර්වබලධාරියා..... ,

දෙවියන්ගෙ පිහිටයි කියන්ටත් එපා ඕං...

උං ජීවත් වෙන්නෙ

අපි කාල විසි කරන 

"පිං ලෙලි වලිං..!"

උඹලත් බෑ මට පිහිට වෙන්ට

මට මම,ම විතරයි....,

උඔලටත් එහෙමයි...

අමු ඇත්ත එක්ක ජීවත් උන අපිට

"මැරෙන්නට විතරක්!මොකටද?

"බොරැව!"

"සත්‍යම් ශිවම් සුන්දරම්!"


Sunday, October 1, 2017

ලෝක ළමා👭🏃📅 දිනය









ලෝක ළමා දිනය කියල දවසක් ලු අද...මට නම් 😃 හිනා..වෙනදා නැති ආදරයක් සෙනෙහසක්...කාටද තමන්ගේ
 ළමයෙක් ට හී...ලෝකයේ සමහර රටවල එවුන්ට තමන්ගෙ  ළමයි ගැන බලන්න හොයන්න වෙලාවක් නැත.අහවල් 🖕🖕කටද ළමයි හැදුවේ උන් බලා ගන්න බැරි නම්,එක අතකට එහෙම දිනයක් තිබුණේ හොදකට වෙන්න ඔන නැත්නම් මෙහෙම දවසකට වත් අපේ පොඩිවුන් අම්ම තාත්තා ලග ඉන්නව නේ...ගම් වල නම් ඉතින් ඔහොම නෑ මටත්  ළමා කාලයක් තිබුණා.අද  නගරයේ තත්වය ගොඩාක් වෙන්සය.උදේ පාන්දර තාත්තායි අම්මයි වැඩට යනවා.ළමයි ස්කොලේ යනවා.හවසට ගෙදර එනවා..



තඩි 🐐 එළුවා සහ මම


Image result for goat




ඔන්න ඉතින් අද කියන්න යන්නේ පුංචි කාලෙ කරපු වැඩක් ගැන.🕹 අපේ ලොකු අප්පච්ච්ගෙ පුතාල ඒ කියන්නේ ඉතින් අයියලා නේ එත කොට මම පොඩියි.මට මතක හැටියට 4 හතර වසරෙ වගේ ඉතින් එයාලට හිටියා එළුවෝ එ කියනේ  එළු ගෙට් එකක් ඒකෙ හිටියා එළුවෝ ගොඩාක්..






මා නැවත උපන්නෙක් නොවෙමි.

කොහොමද යාලුවනේ 

කාලෙකින් මම ආවේ මම හිතුවෙ ආයි කවදාවත් මට බ්ලොග් ලියන්න බැරි වෙයි කියල,
එත් කොහොම හරි නැවත කාලය මේ වෙනුවෙන් යොදවන්න මට පුලුවන් කියලයි මම විශ්වාස කරන්නේ..
මේ දක්වා ලිපි ලියන්න බැරි උනේ .



Monday, May 23, 2016

මටත් පෙර ගල් මුල් පියාබා යෑම

ඔන්න  ඉතින් වාද බයිලා එකෙන් පස්සේ කොල්ලා නිදහසක් ලැබුවා එකට කොම්මෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි හොදේ රිප්ලයි කොරන්න බැරි උනාට සමා වෙන්න දැන් තමා නිදහසක් ලැබුවේ. ඔන්න ඉතින් කියන්න යන්නේ තවත් මේ කාසියට සිද්ද උන සන්තෑසියක් ගැන. 


සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ ගෙදර මස් මාංස අඩුවෙන්නේ නෑ...හි හි  පවු කාර කතාවක් නොවැ. ඒ උනාට ලෝක අමාරුවෙන් හිටෝ ගන්න අල බතල ටික තඩි ඌරෙක් ඇවිල්ලා දෙසා බාන කොට ආයි ඌට මත්‍රී කොරන්ට යයි, දෙකක් තඩි බානවා ඇරෙන්න.




Friday, May 13, 2016

අවුල නෑ මට පලතුරු කන්න ආවට



පළමු බුදුන්ටයි දෙවනුව 
දෙමාපියන්ටයි 
තුන් වනුව සබයටයි 
අවසර බයිල කියන්ටයි 







Friday, May 6, 2016

සරම උස්සා පල වේසි

ඔන්න අද කියන්න යන්නේ මට වෙච්චි ඇබැද්දියක් කසියාගේ ගම බදුලු දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් ඒ උනාට අපේ ගම තරම් ලසන ගමක් නෑ මයි හිතේ ...
වැඩි ඈතක නොවෙයි ගිය අවුරුද්දේ නාය ගිය කොස්ලන්දේ මීරිය බැද්ද ගමට සැතපුම් 20 කට මෙහා