Sunday, October 1, 2017

ලෝක ළමා👭🏃📅 දිනය









ලෝක ළමා දිනය කියල දවසක් ලු අද...මට නම් 😃 හිනා..වෙනදා නැති ආදරයක් සෙනෙහසක්...කාටද තමන්ගේ
 ළමයෙක් ට හී...ලෝකයේ සමහර රටවල එවුන්ට තමන්ගෙ  ළමයි ගැන බලන්න හොයන්න වෙලාවක් නැත.අහවල් 🖕🖕කටද ළමයි හැදුවේ උන් බලා ගන්න බැරි නම්,එක අතකට එහෙම දිනයක් තිබුණේ හොදකට වෙන්න ඔන නැත්නම් මෙහෙම දවසකට වත් අපේ පොඩිවුන් අම්ම තාත්තා ලග ඉන්නව නේ...ගම් වල නම් ඉතින් ඔහොම නෑ මටත්  ළමා කාලයක් තිබුණා.අද  නගරයේ තත්වය ගොඩාක් වෙන්සය.උදේ පාන්දර තාත්තායි අම්මයි වැඩට යනවා.ළමයි ස්කොලේ යනවා.හවසට ගෙදර එනවා..



තඩි 🐐 එළුවා සහ මම


Image result for goat




ඔන්න ඉතින් අද කියන්න යන්නේ පුංචි කාලෙ කරපු වැඩක් ගැන.🕹 අපේ ලොකු අප්පච්ච්ගෙ පුතාල ඒ කියන්නේ ඉතින් අයියලා නේ එත කොට මම පොඩියි.මට මතක හැටියට 4 හතර වසරෙ වගේ ඉතින් එයාලට හිටියා එළුවෝ එ කියනේ  එළු ගෙට් එකක් ඒකෙ හිටියා එළුවෝ ගොඩාක්..






මා නැවත උපන්නෙක් නොවෙමි.

කොහොමද යාලුවනේ 

කාලෙකින් මම ආවේ මම හිතුවෙ ආයි කවදාවත් මට බ්ලොග් ලියන්න බැරි වෙයි කියල,
එත් කොහොම හරි නැවත කාලය මේ වෙනුවෙන් යොදවන්න මට පුලුවන් කියලයි මම විශ්වාස කරන්නේ..
මේ දක්වා ලිපි ලියන්න බැරි උනේ .