Sunday, October 1, 2017

ලෝක ළමා👭🏃📅 දිනය









ලෝක ළමා දිනය කියල දවසක් ලු අද...මට නම් 😃 හිනා..වෙනදා නැති ආදරයක් සෙනෙහසක්...කාටද තමන්ගේ
 ළමයෙක් ට හී...ලෝකයේ සමහර රටවල එවුන්ට තමන්ගෙ  ළමයි ගැන බලන්න හොයන්න වෙලාවක් නැත.අහවල් 🖕🖕කටද ළමයි හැදුවේ උන් බලා ගන්න බැරි නම්,එක අතකට එහෙම දිනයක් තිබුණේ හොදකට වෙන්න ඔන නැත්නම් මෙහෙම දවසකට වත් අපේ පොඩිවුන් අම්ම තාත්තා ලග ඉන්නව නේ...ගම් වල නම් ඉතින් ඔහොම නෑ මටත්  ළමා කාලයක් තිබුණා.අද  නගරයේ තත්වය ගොඩාක් වෙන්සය.උදේ පාන්දර තාත්තායි අම්මයි වැඩට යනවා.ළමයි ස්කොලේ යනවා.හවසට ගෙදර එනවා..





අකුරු වැරදි නම් හදාගෙන කියවන්න..එකත් බැරි නම් මකබෑවිලා පලයන් 


මොනව හරි කනවා...කතා ටික බලනවා..දුව පුතා 📱📲💻 ටොක් ටොක්  ඕක ඔබ ඔබ ඉන්නවා.ඉතින් නිදා ගන්නවා උදේට එකම ටික ඉරිදා ට  නිවාඩු නෑ දහම්පාසල් නැ ...මුලු දවසෙම ළමයි පංති...තාත්තට බිස්නස් වැඩ අම්මට ගෙදරවැඩ මුලු සතියෙම එකතු වුන රෙදි ටික හෝදන්න තියනවා. ඉතින් කොහොද දරුවෝ එක්ක ඉන්න වෙලාවක්..

අද දිනය කොහේ බැලුවත් මුහුණු පතේ පත්තරේ ටි වී වල හැමතැනම ළමයි ගැන කතාව.අනිත් දින වල අපේ ළමයි අපේ නෙමෙයිද ?ඒ ළමයි ආදරෙන් බලාගන්න ඕනා අද විතරද ?එත කොට හෙට මොකද වෙන්නේ ඒ ළමයි තැන තැන හිගා කනවා බලන් ඉන්නවද ?අල්ලපු ගමේ එකා අතින් දුෂණය වෙනකම් බලන් ඉදිමුද ? 

ලෝකයේ වැඩි හරියක් ළමයි අපචාර වලට යොමු වෙන්නේ දරුවන් කෙරෙහි තම දෙමාපියන්ගේ අවධානය යොමු නොවන නිසා..

අද හැම කෙනෙක්ම නොයෙක් මාධ්‍ය  තුලින් හරි උජාරුවට ළමයින් ගැන කතා වෙයි..මොන තරම් බොරුවක් ද මේ මිනිස්සු කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද?

අද සල්ලි හොදට තියන වංසවත් පවුල් වල ළමයින්ට හොදට කන්න ලැබෙයි.රෙදි පිලි සෙල්ලම් බඩු ලැබෙයි.එත් දුප්පත් ගමේ ළමයින්ට එකත් අතහරිමු. මේ රටේ කොච්චර ළමා නිවාස තියනවද කෝ එයාලට ඔය ආදරය කෝ ඔය සැලකිල්ල.කෝ ඔය සෙනෙහස ...කවුද ඒ ළමයින්ට අඩු තරමේ පොතක් ගිහින් දුන්නේ...කෝ ඔය ළමයි ගැන උජාරුවට කතා කාරන බලධාරීන් ඔය එකෙක් නෑ.

ළමා දින සමරන්න තියා ළමයි ගැන කතා කරන්න රටක් තියේවිද කියල බයයි.හැමෝම සල්ලි වලට නිල බලයට යට වෙලා..තමන්ගේ දරුවා ගැන ආගම ගැන රට ගැන කිසිම කැක්කුමක් නෑ..ළමයෙක් අම්ම තාත්තා කවුද කියල අදුරන්නේ නෑ ..අම්ම පියාව මරලා පුතාට ඒ වරද බාර ගන්න කියනවා. එහෙම රටක් මේක...සාර ධර්ම ගැන කතා කරන්න ගියොත් උගත් මෝඩයෝ  කියන කතාව තමා.."තොපි තාම ගල් යුගයේ ඉන්නේ මොන සාර ධර්මද මොන සංස්කෘතියද  බන් " සාරධර්ම ගුණයහපත් කම් දෙමාපියන් ගෙන් එන්න ඕන දේවල් ඒවා කුඩා කාලයෙදේම පුරුදු පුහුණු කලයුතු දේවල් ඉරිදට දහම්පාසල් යවන්නේ නෑ ..එක්කෝ ගෙදර නැත්නම් පංති ඊට පස්සේ  මාධ්‍ය වලින් පෝයදාට කතා කරනවා දරුවන් දෙමාපියන් වැඩිහිටි නිවාස වලට ගිහින් දානවා දරුවන් සලකන්නේ නැ..නොයෙකුත් කතා..

ඇති හැකි කම් තියන අය තමන්ගේ දරුවොත් එකතු කර ගෙන ළමා නිවාසයේ ඉන්නෙත් අපේම දරුවෝ නේද කියල හිතලා ඒ අහිංසක දරුවන්ට කන්න ටිකක් රෙදි ටිකක් පොත් පත් ටිකක් දෙන්න බැරිද ?

ඉතින් තමන්ගේ ළමයා විතරයි ළමයෙක් කියලා හිතන් ඉන්න සමාජය අපි කවදා වෙනස් කරමුද?

සාර්ධරම තුලින් හොද සමාජයක් කවදා තන්මුද ?

සිංහල කතා කරන සිංහලුන් විතරක් ඉන්න රටක් කවදා නිර්මානය කරමුද ?

කොහේ නිර්මානය් කරන්නද ?අපෝ ජාති වාදේ අවුස්සන්න එපා යකෝ හිටපන් අම්මටත් හු**** යනකම් උබේ නංගි උබේ අම්මා අල්ලගෙ ලබ්බ ඉම්ඹේ නෑ කියල උබ ඉදිරිපිට හු*** මරනකම් බෙල්ල කපනකම් අන්න එදාට 

පාසල තුල ගුරුවරු උගන්වන්නේ එදා අපේ හිටපු ජාතික වීරයෝ මෙහමයි කලේ මෙහෙමයි රට ජාතිය බේරා ගත්තේ..අපිත් ඒ වගේ වෙන්න ඕන කියල 

අද ජාතිය ගැන කථා කලොත් අපෝ ජාති වාදේ ...අනිත් අයත් ඉන්න ඕන මේ රටේ එහෙනම්  මොන මගුලටද සුද්දන්ව මේ රටින් එලවල දාන්න සටන් කලේ, එත් ඉතින් එදත් හිටිය වදාපු අම්මව විකුණලා ජාති වාදී නොවී ඉමු කියල හිටපු එවුන් ඒ නිසා සුද්දටම එපා වෙලා උන් යනකන් මේ රට නිදහස් කර ගන්න බැරි උනා.

අද ඉන්නේ සල්ලි බලයට කටු ලෙවකන නිවට නියාලු දීන ජාතියක් එකයි ලෝකයේ තවම තාමන්ම කියලා ශ්‍රී ලංකාවක් විදියට අපේ දෙයක් එක්ක නැගී ඉන්න බැරි උනේ බලය තියනවා නම් අම්ම උනත් වෙන එකෙක්ට දෙයි..

දේශපාලනය ගැන කතා කරන්නට නම් කැමති නැ එත් එක දෙයක් කියන්න හිතුනා ..මොකා ආවත් මේ රට පාවා දෙනවා සහ මේ රට කනවා..එක තව අවුරුදු කිහිපයක් ගියත් එහෙමයි..

සුද්ද යනකොට ජාතියට ආගමට රටට ආදරය කල මිනිසුන් මරා ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම කෙලවරකොට ගියා.දැන් ඇත්තේ කළු සුද්දන්ට ජාතක උන පිරිසක්ය. මමත් එයින් එකෙකු යැයි මට සිතන්නට බැරිය.

වාසනාවට මට සතුටට ඇත්තේ එක කරුණකි මෙම කිසිම බලු ජඩ දේශ පාලුවෙකුට මා චන්දය දමා නොමැත..මට චන්දය නොමැති නිසාය චන්දය නොමැති වීමට හේතුව මා 2003 සිට ගමේ සිට නොමැත.තාත්තා හැම වාරයක දීම චන්ද පත්‍රයට මගේ නම දමයි නමුදු මට චන්දය එන්නේ නැත ආවත් මම දන්නේ නැත.ඒ නිසා මේ කිසිම බල්ලෙක් අර වතුර මැද තියන ගුබ්බෑයමට රිංගන්නට මා මගේ චන්දය දී නොමැත.

ඒ නිසා රටට කෙලවීම පටන්ගෙන ඇත.අපි ජාති වාදී නොවෙමු.ආගම් වාදී නොවෙමු.අම්මටත් හු*** බලන් ඉමු. ඊට පසුව අල්ලා අදහමින් ජාති වාදය පුකේ ගහ ගෙන අපේම රටේ අපිම වහලුන් වෙමින් ජීවත් වෙමු.





No comments:

Post a Comment

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්