කොහොමද යාලුවනේ
කාලෙකින් මම ආවේ මම හිතුවෙ ආයි කවදාවත් මට බ්ලොග් ලියන්න බැරි වෙයි කියල,
එත් කොහොම හරි නැවත කාලය මේ වෙනුවෙන් යොදවන්න මට පුලුවන් කියලයි මම විශ්වාස කරන්නේ..
මේ දක්වා ලිපි ලියන්න බැරි උනේ .
හ්ම් එවට එක එක ☝ හෙංතු තිබුණා.කාලයක් කාර්ය බහුල වී සිටීමත්,අනේ ඩයලොග් එකේ එවුන්ට පිංසිද්ද වෙන්න කාලකන්නියෝ👹👹👹 මගේ කොනෙක්ශන් එක කපලා 😭😭😭😭 ඒ නිසාත් ගෙවා දැමීමට ප්ර්මානවත් තරම් 💰 🏧 මුදල් නොතිබුණු නිසාත්
ඔබෙන් වෙන් වී සිටීමටයි මට සිදු වුනේ කම් නැත.දැන් කාලය පැමිණ ඇත..නිහඬවසිටි යුගයේ අටමා,මාතලන්, 🕵👑👑👑 දෙවන විභීෂණ තුමාත් නිතර මතක් විය..මුහුණු පොතේ නම් හැමෝම ඉන්නවා දුටුවෙමි. හිටි හැටියේ විභීෂණ නම් එක මේක ලියා මුහුණු පොතේ දමනවාය..ඒවත් මම 📚 කියවිමි. 😒 හ්ම් දැන් නම් ඇති වගේ ...භාෂාව චොර වී ගෙන එන්වා වගේ තේරෙයි...කම් නැත එයද මගේම ශ්යිලියකි....😆😆😆ඉතින් මට 👄 කියන්නට ඇත්තේ මෙපමණකි..වෙනදා වගේ වරෙල්ලා මගේ විකාර කසි කබල් ලිපි 👄 කියවන්න.👋 ටටා බායි...
වෙල්කං බැක්. අපි ඉන්නව කසිය ගහන්න.
ReplyDeleteකොහොමද සහෝදරයා ස්තූතියි!පැමිණියාට
ReplyDelete